Home

Ayurvedic Center

Pure Ayurveda. Proven Results.

Horiwila is one of Sri Lanka’s most renowned Ayurvedic treatment centers, with a healing tradition that dates back over 3,000 years to the time of King Dathusena. Rooted in ancient wisdom and surrounded by nature, Horiwila offers authentic herbal treatments and holistic therapies that restore balance and promote long-lasting wellness. Known as the best place in Sri Lanka for true Ayurvedic healing, Horiwila continues to be a sanctuary for those seeking natural, time-tested solutions for body, mind, and spirit.

Horiwila – Nature’s Wisdom, Your Path to Healing

මෙය ඔබට සුවවීමට කාලයයි.

Contact Form Demo

හොරිවිල පරපුරේ වෛද්‍යවරුන්

Only educated degree holders in horiwila genaration.

“මේ වෙදකම මගේ හාස්කම් නෙවෙයි, දෙවියන්ගේ හාස්කමක්ද , වරප්‍රසාදයක්ද නෙවෙයි.අපේ පරම්පරාවේ තිබූ සිංහල ඔසු වෙදකමේ බලයයි.-හේරත්හාමි වෙදමහතා “

විජේසිංහ වෙද මහතා නැසීගිය හොරිවිල හේරත්හාමි වෙදමහතාගේ පිළිරුවට අලුත් අවුරුදු දා පුෂ්ප උපහාර සිදු කරමින්
හොරිවිල ඉසිවරයාණන් ගැන එකල පුවත් පත් වල පලවූ ලිපි කීපයක්

වර්තමාන හොරිවිල ඉසිවරයාණන් ගැන පුවත් පත වල පළවූ ලිපි සහ දිනාගත් සම්මාන

හොරිවිල ප්‍රෞඩ ඉතිහාසය

කැඩුණු කොන්ද කෙලින් කල හැටි - Client testimonials

Happy Clients with Ayurvedic meals

We handle everything for you!

සන්ධි වාත සුවය (Sandhi watha suwaya)

අවුරුදු 700 කට වඩා  පැරණි හොරිවිල පරම්පරාවේ රහසිගත වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇත. විශේෂයෙන්ම කොදුඇට පෙළ, බෙල්ල ආශ්‍රිත මාංශ පේෂී හා ස්නායු සම්බන්ද රෝගී තත්වයන් සදහා සහ සියලුම ආකාරයේ සන්ධි රෝග ( ආතරයිටිස් වැනි ) සදහා

For all Kinds of pains in your body, Specially Arthritis, Muscular Pains,  Back and neck pains, and all kinds of joint pains

කේෂ ප්‍රබෝධනී තෛලය (Kesha prabodhani Oil)

නිල්වන්  දිගු  කෙස් කලබක් ලබා  ගැනීම , අකලට හිසකෙස් සුදුවීම , අකලට හිසකෙස් ගැලවී යාම , අකලට  තට්ටය පෑදීම වළක්‌වා නීරොගී දිගු කෙස් කලබක් සදහා

For long thick black hair, Anti hair fall, Hair growth & Headache

කේෂ ප්‍රබෝධනී තෛලය

නිල්වන්  දිගු  කෙස් කලබක් ලබා  ගැනීම , අකලට හිසකෙස් සුදුවීම , අකලට හිසකෙස් ගැලවී යාම , අකලට  තට්ටය පෑදීම වළක්‌වා නීරොගී දිගු කෙස් කලබක් සදහා

For long thick black hair, Anti hair fall, Hair growth & Headache

From our Experience

Ultimate Process

අමාරුවෙන් බෙහෙත් පැළෑටි හොයපු වරු ගණන් ඒවා සකසන්න වෙහෙසුණු යුගයක අවසානය හොරිවිල පරපුර මෙසේ සනිටුහන් කරන ලදි.

Individual Treatments

Type of treatment

Time (Min)

USD ($)

  • Shirodhara (special oil treatment for head)
  • Full body oil treatment (Body synchronous massage)
  • Head treatment (Head massage)
  • Foot treatment (foot massage)
  • Steam Bath 
  • Herbal Powder massage
  • Face massage
  • Nadi swedha
  • Kati vasti
  • Head massage + foot + face + body massage

20

60

30

30

20

60

30

20

30

120

50

60

30

25

35

60

30

20

45

120

පංචකර්ම ප්‍රතිකාර - Panchakarma treatments

Akshi tharpana(Nethra Vasthi)

Shirodhara

Steam bath

Kati vasthi

Sarwangadhara

Nasya

Sheeraamladhara

Re arrangement of rear arm fracture with out any surgery

Foreigner Students practicing with us

Ayurvedic meals

Shoulder dislocation treatment with out any surgery

Our Branches

Ambalangoda

හොරිවිල වෙද ගෙදර 

නො 06 කුලරත්න හරස් පාර අම්බලන්ගොඩ 

No 06 Kularathna cross road    Ambalangoda

+94 77 657 8908

 

Maharagama

හොරිවිල වෙද ගෙදර 

නො 06 පරණ කොට්ටාව පාර නාවින්න මහරගම 

No 22/2B Old Kottawa road Navinna Maharagama

+94 71 135 0935

බදාදා සහ ඉරිදා දිනවල පමණක් විවෘතව පවති වෙන්කළ හමුවීම් සදහා පමණි.වෙන්කරගැනිම් සදහා පහත අංකයට අමතන්න.

+94 71 135 0935

Wednesday and Sunday Only

Appointments Only

Please Call below number to deserve your time.

+94 71 135 0935

Habaraduwa

හොරිවිල වෙද ගෙදර 

ලියනගොඩ පාර හබරාදුව (නිසිමග අධ්‍යාපන ආයතනය ඉදිරිපිට)

Liyanagoda Road Habaraduwa (In front of Nisimaga educational Institute)

+94 77 966 4109

මෙම වෙබ් අඩවියේ ඇතුළත් සියලු ජායාරූප සහ අන්තර්ගතයන් බුද්ධිමය දේපළ පනත යටතේ හොරිවිල කැඩුම් බිදුම් වෛද්‍ය මධ්‍යස්ථානයේ බුද්ධිමය දේපළ ලෙස ලියාපදිංචි කර ඇති බැවින්, ඒවා අනවසරයෙන් උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
All photographs and content on this website are registered as the intellectual property of Horiwila Orthopedic Medical Center under the Intellectual Property Act, and unauthorized reproduction is a punishable offense.

Shopping Cart